අද මම යන්න හදන්නෙ වෙනස්ම තැනකට. ඒ ලේසි පහසු තැනකට නම් නෙමෙයි. අද මෙහෙම නන්නාදුනන පිරිමියෙක්ට මෙතනට යන්න පුළුවන් වුණාට…
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රක්වාන මැතිවරණ කොට්ඨාසයේ දීර්ඝ කාලීනව පවතින ගැටලුවක් වන අලි තර්ජනයට විසඳුමක් ලෙස කිලෝ මීටර් 54ක් පමණ දිගින්…
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාලිමාවට ලැබෙන ඡන්දය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුටුවැව පැරණිගම සිට දුටුවැව වැව්බැම්ම හරහා දුටුවැව නගරය වෙත ළගා විය හැකි කිලෝමීටර 5…
මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා උපයන පුද්ගලයන්ගේ උපයන විට බදු අය වන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. මුදල් ඇමැතිවරයා…
රජයේ ආයතන සතු අරමුදල් විධිමත් ආකාරයට කළමණාකරණය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2022 අතුරු…
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශය සඳහා වන දිනය මැතිවරණ කොමිෂම විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මස 22,23,…
2023 ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පුද කිරීම සඳහා දේශබන්ධු කරු ජයසූරිය මහතාගේ නම ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා හට අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි (UNFPA) ඇගයීම් කාර්යය…
රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වාර්තමාන ආණ්ඩුවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසිදු සැලැස්මක් නැති බවත් එදා වේල පිරිමහා ගැනීමට, කොහෙන් හෝ…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩුවක් විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්…