මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාලිමාවට ලැබෙන ඡන්දය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා.
එදා පොහොට්ටුවට, පොදු ජන පෙරමුණට ලබා දුන් ඡන්දය, බොහෝ පිරිසක් මෙවර මැතිවරණයේදී මාලිමාවට ලබා දිය හැකි බව එතුමා පැවසුවා. එ නිසා මෙවර මැතිවරණයේදී මාලිමාවට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩි විය හැකි වුවද, ප්‍රධාන විපක්ෂය හැටියට මැතිවරණයේ දී සමගි ජන බලවේගය විශාල ජයග්‍රහණයක් ලබා ගන්නා බව එතුමා අවධාරණය කර සිටියා.
කෙසේවෙතත් ආණ්ඩුව පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳව හරි හැටි විශ්වාස තැබිය නොහැකි බව මුජුබර් රහුමාන් මහතා ප්‍රකාශ කළා.
කොළඹ නගර සභාවට තරඟ වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවක දී එතුමා මේ බව පවසා සිටියා.
එම විඩියෝව පහතින්,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…