සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා හට අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි (UNFPA) ඇගයීම් කාර්යය පිළිබඳ සම සමාලෝචනයක් සිදු කිරීම සඳහා විශේෂ ආරාධනාවක් ලැබී තිබේ.
ඇගයීම්කරුවන් හය දෙනෙකුගෙන් යුත් ඉහළ මට්ටමේ ගෝලීය කණ්ඩායමක එක් සාමාජිකයකු ලෙස මෙම ආරාධනය ලැබී ඇති අතර එහි ඇති විශේෂත්වය වන්නේ දකුණු ආසියාවෙන් ආරාධනා ලැබූ එකම නියෝජිතයා කබීර් හෂීම් මහතා වීමය.
රටේ දැවැන්ත ආර්ථික අර්බූදයක් මතුව පවතින මෙවැනි අවස්ථාවක විපක්ෂය නියෝජනය කරන සජබ මන්ත්‍රීවරයකු හට මෙවැනි ආරාධනාවක් ලැබීම විශේෂ සිදුවීමක් බව ආර්ථික ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය වී ඇත.
ආර්ථික විශේෂඥයකු ලෙස ලෝක බැංකුව තුල හා ඇමරිකාව, ඇෆ්ගනිස්ථානය, පිලිපීනය, වියට්නාමය, ලාවෝසය, පකිස්තානය ආදී රටවල සේවය කර තිබෙන කබීර් හෂීම් මැතිතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාඥයකු මෙන්ම ගෝලීය පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇගයීම් සංසදයේ සභාපතිවරයාද වේ.
https://www.lifetraveler.lk/wp-content/uploads/2023/01/PEER-REVIEW-overview_and-panel-bios.pdf
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…