රජයේ ආයතන සතු අරමුදල් විධිමත් ආකාරයට කළමණාකරණය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
2022 අතුරු අයවැය මගින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය ආයතන වල අරමුදල් කළමනාකරණය පිළිබඳව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමේ යෝජනාවට අනුව අමාත්‍යංශ ඇතුළු සියලු රාජ්‍ය ආයතන වල අරමුදල් අධීක්ෂණය කිරීමට වැඩසටහනක් ගෙන ඒමට නව පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව වාර්තා වෙනවා.
එම කැබිනට් නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…