ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ යළි පැමිණීම තම කණ්ඩායමට වඩාත් ශක්තියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ…
ගාල්ල, හබරාදූව තල්පේ මුහුදේ දිය නාමින් සිටි සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. අද (10) පස්වරුවේ…
කටුනායක ගුවන්තොටුපොළෙහි ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක් (Automated Border Control Unit – ABC) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා සීමාසහිත…
මෙතෙක් ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ් පත් ලක්ෂ අට හමාරක් , තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර බලපත්‍රය හිමි…
අනුරාධපුර පූජා නගරය ආසන්නයේ හාල්පානු ඇළේ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා. දින පහක් පමණ පරණව ඇති මළ සිරුර සොයාගන්නා…
ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ ශ්‍රී ලාංකික කාන්තාවක් යළි මෙරටට පැමිණිමට උදව් ඉල්ලා විඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා. ඇය…
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලබන 15 වනදා සිට බල පැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව…
මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැස්බෑවේ හිටපු නාගරික මන්ත්‍රීවරිය ජුනි 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර…
මාකෙළි ඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. කෙළිකන්ද සිට මතුගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ලිස්සා…
මුල්ලේරියාව, හල්බරව ප්‍රදේශයේ දී මියගිය පස් හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ජුනි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර…
file මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…