file
ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ ශ්‍රී ලාංකික කාන්තාවක් යළි මෙරටට පැමිණිමට උදව් ඉල්ලා විඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.
ඇය මෙරට ගලේවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ආර්ථික ගැටලු හේතුවෙන් ඇය රැකියාවක් අපේක්ෂාවෙන් ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු මාර්ගයෙන් එජන්සියක් හරහා විදෙස් ගතව තිබේ.
මේ වන විට ඇය ඕමන්හි නිවසක සේවය කරයි.
තමන් සේවය කරන නිවෙස් හිමියන්ගෙන් තමන්ට කරදර සිදුවන බව ඇය පවසනවා.
ගිවිසගත් පරිදි තමන්ට වැටුප් නොදෙන බව පවසන ඇය හරිහමන් කෑමක් බීමක් හෝ නිදාගැනීමට විදිහක් නැති බව පවසනවා.
කව්රුන්හෝ තමන්ට නැවත ලංකාවට පැමිණිමට උදව්කරන ලෙස ඇය විඩියෝව මගින් ඉල්ලා සිටි.
0777366318 යන දුරකථන අංකය තමන් එවූ ඒජනසියේ දුරකථන අංකය බවත් එම ඒජන්සිය මාර්ගයෙන් තමන් යළි මෙරටට ගෙන්වා ගැනීමට උදව් කරන ලෙස ඇය ඉල්ලා සිටිනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…