Friday, July 24, 2026
HomeදේශීයUPDATE: පොලිස් වෙඩි තැබීම: තුවාලකරු රෝහලට

UPDATE: පොලිස් වෙඩි තැබීම: තුවාලකරු රෝහලට

උරගස්මංහන්දියේ දී පොලිසිය විසින් සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ සැකකරුවා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු විසින් පොලිසියට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර ඇති අතර එහිදී පොලිසිය විසින් ඔහුගේ පාදයට වෙඩි තබා ඇති බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසුවා.

මෙලෙස වෙඩි වැදීමට ලක්වූ සැකකරු වයස අවුරුදු 26ක් වූ පුද්ගලයෙකු බව සඳහන්.

READ:   චීවරදාරියාටයි කාන්තාවන් දෙන්නටයි පහරදුන් අය වහා අත්අඩංගුවට ගන්න පොලිස් ඇමතිගෙන් නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්