Wednesday, September 9, 2026
Homeදේශීයබදු ආදායම 92%කින් ඉහළට

බදු ආදායම 92%කින් ඉහළට

2023 වසරේ මුල් මාස 6 තුළ රුපියල් මිලියන 696,946ක් බදු ආදායම් ලෙස උපයා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා තිබේ.

2022 වසරේ මුල් මාස 6 තුළ රැස් කර ඇති බදු ආදායම රුපියල් මිලියන 361,832ක් ලෙස සඳහන් වෙනවා.

ඒ අනුව මෙම වසරේ මුල් මාස 6 තුළ බදු ආදායම පසුගිය කාල සීමාවට සාපේක්ෂව 92%ක වර්ධනයක් පෙන්නුම් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   වැස්ස නත්තලට බලපායි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්