file
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලබන 15 වනදා සිට බල පැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙනවා.
මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් කොටසක් නිදහස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ඒ මහතාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉහළ අධිකාරියෙන් නියෝග ලැබී ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…