Monday, October 26, 2026
Homeදේශීයඖෂධ මිල අඩුකිරීමට කැබිනට් අනුමැතිය

ඖෂධ මිල අඩුකිරීමට කැබිනට් අනුමැතිය

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක උපරිම මිල 16% කින් පහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර සෑම මාස තුනකටම වරක් ඖෂධ මිල සමාලෝචනය කිරීමට නියමිතයි.

file
READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි: තද සුළං ඇතිවිය හැකියි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්