බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. කොවිඩ් සමයේදී කොවිඩ් නීති උල්ලංඝනය කරමින් අග්‍රාමාත්‍ය…
රාජ්‍ය ආයතන සඳහා කාර්යාල පවත්වාගෙන යෑමට සුඛෝපභෝගී ගොඩනැගිලි මිලදී ගැනීම වෙනුවෙන් ජනතා බදු මුදල් විශාල ප්‍රමාණයක් පෞද්ගලික ආයතනවලට ගෙවා දමන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ සිම්බාබ්වේහි දී පැවැත්වෙන මෙවර එක්දින ලෝක කුසලානයට සුදුසුකම්…
ජංගම දුරකථන මිල පහළ දැමීමට ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා අලෙවිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව 20% ක මිලකින් ජංගම දුරකථන…
ආහාර ද්‍රව්‍ය , විදුලි උපකරණ, දැවමය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 300කට අධික සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර…
ජනාධිපතිවරණය සඳහා වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ ඊයේ…
බහුතරයක් කාන්තාවන් සම සුදුවීම සඳහා භාවිතා කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු වන බව අනාවරණය වී…
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින්…
දුම්රියෙන් පාසල් යන ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍රය ලබාගැනීම සඳහා වන කාලසීමාව දීර්ඝ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ…
සදුදා (12) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සමග රැස්වීමක් පැවැත්වීමට කටයුතු කර ඇත. මෙහිදී මන්ත්‍රීවරුන් ගෙන්වා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා…