file
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිළි නොගන්නා බව රජය පවසනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් පිළිබඳ කමිටුවේ තීරණය ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළ යුතු යන්න රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම එම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව කිසිසේත් පිළිගත නොහැකි බවයි.
මේ අතර එම වාර්තාව පිළිබඳ අවසන් තීරණය ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමක දී ගන්නා බව රජයේ ආරංච් මාර්ග පවසනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…