file
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ සිම්බාබ්වේහි දී පැවැත්වෙන මෙවර එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගීවීම සඳහා යි.
ඒ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබුවා.
සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර දිමුත් කරුණාරත්න හා මතීෂ පතිරණ ද සංචිතයට ඇතළත් කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය,ඕමානය, අයර්ලන්ත හා ස්කොට්ලන්තය යන රටවල් සමග තරඟ වැදීමට නියමිතයි.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…