Tuesday, April 21, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි..(VIDEO)

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි..(VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ සිම්බාබ්වේහි දී පැවැත්වෙන මෙවර එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගීවීම සඳහා යි.

ඒ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබුවා.

සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර දිමුත් කරුණාරත්න හා මතීෂ පතිරණ ද සංචිතයට ඇතළත් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය,ඕමානය, අයර්ලන්ත හා ස්කොට්ලන්තය යන රටවල් සමග තරඟ වැදීමට නියමිතයි.

READ:   මංගල උත්සවයේ මල් වෙඩිල්ලෙන් තරුණයෙකු මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්