Monday, October 26, 2026
Homeදේශීයජංගම දුරකථන මිල පහළ දැමීමට තීරණය කරයි

ජංගම දුරකථන මිල පහළ දැමීමට තීරණය කරයි

ජංගම දුරකථන මිල පහළ දැමීමට ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා අලෙවිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 20% ක මිලකින් ජංගම දුරකථන හා උපාංගවල මිල පහළ යන බව එම සංගමය පැවසුවා.

ඩොරලය අවප්‍රමාණය වීමට සාපේක්ෂව එම තීරණය ගත් බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   සිවිල් ආරක්ෂක බලකාය දියවෙලා යයිද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්