Thursday, June 4, 2026
Homeදේශීයභාණ්ඩ 300කට අධික ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කෙරේ..

භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කෙරේ..

ආහාර ද්‍රව්‍ය , විදුලි උපකරණ, දැවමය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 300කට අධික සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2023 ජූනි 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය HS 286 කාණ්ඩයේ භාණ්ඩ සඳහා නිකුත් කර ඇත.

එම භාණ්ඩ ලැයිස්තුව පහතින්,

file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
READ:   දෙමටගොඩදී දුම්රිය අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්