මුල්ලේරියාව පොලිස් වසමේ මාලබේ හල්බරාව වැඩබිමක් අසළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 5 හැවිරිදි දරුවකුගේ මළ සිරුරක් ඊයේ (08) සවස…
කොවිඩ් රෝගය හා ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය කමිටුවක් හා විද්වත් කමිටුවක් පත්…
ගම්බද දැරියන්ගේ සනීපාරක්ෂක පහසුකම් තත්වය පිළිබඳව සැහීමකට පත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. අද පාර්ලිමේන්තුවේදී කතාවක් කරමින්…
කොළඹ කොටුවෙන් පස්වරු 03.50 ට පිටත්වූ රුහුණු කුමාරී දුම්රියෙහි පානදුර හා වාද්දුව ප්‍රදේශය අතරදී පුද්ගලයෙකු ගැටී තිබෙනවා. ඔහුගේ දේහය වාද්දූම…
පළාත් පාලන මැතිවරණය කල්දෑමීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හා පැෆ්රල් සංවිධානය එක්ව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර නෙදවාද…
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ දැනුවත් කර…
විදෙස් රටවලින් වාහන ගෙන්වීමේදී මෙරට ඩොලර් රටින් පිටට නොයන ක්‍රමයකක් සඳහා අවධානය යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
සිම්බාබ්වේ පැවැත්වෙන තරගාවලිය සඳහා පිටවත්ව යන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එක්දින ලෝක කුසලානය තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී…
කළුතර ලැගුම්හලකදී 16 හැවිරිදි සිසුවියක් මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි සැකකරුවන් හතර දෙනා අද (04) අධිකරණයට හමුවට ඉදිරිපත් කෙරුණා.…
සිසුවියන් රැසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගත කර සිටින කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (09) අධිකරණය හමුවට…
මැයි මාසයේදී පමණක් ඩොලර් මිලියන 480ක් එවලා විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස පහ තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2300…