file
ගම්බද දැරියන්ගේ සනීපාරක්ෂක පහසුකම් තත්වය පිළිබඳව සැහීමකට පත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී කතාවක් කරමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවා.
ගම්බද වෙසෙන දැරියන් පිරිසකට පුද්ගලික වියදමින් සනීපාරක්ෂක තුවා ලබාදීමට යෑමේදී ඇතැම් දරුවන් සනීපාරක්ෂක තුවායක් දැක හෝ නැති බව ඇය පෙන්වා දෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…