Saturday, April 18, 2026
HomeදේශීයMojo Lanka උළෙලෙ වෘත්තීය ජනමාධ්‍යවේදී අංශයේ විශිෂ්ටතම නිර්මාණය සඳහා වූ ජයග්‍රාහණය අම්බලන්ගොඩ...

Mojo Lanka උළෙලෙ වෘත්තීය ජනමාධ්‍යවේදී අංශයේ විශිෂ්ටතම නිර්මාණය සඳහා වූ ජයග්‍රාහණය අම්බලන්ගොඩ තරුණයෙක්ට

මෙරට දී පළමු වරට සංවිධානය කළ ජංගම ජනමාධ්‍යකරණ උළෙලෙහි වෘත්තීය ජනමාධ්‍යවේදී අංශයේ විශිෂ්ටතම නිර්මාණයට හිමි ජයග්‍රාහණයක් හිමිකර ගැනීමට අම්බලන්ගොඩ නදීර ශෙහාන් සමත්වුණා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපදයේ නියෝජිත ආයතනය හා ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය විසින් Mojo Lanka නමින් මෙම වැඩමුළුව මේ මස (24) සහ (25) යන දින දෙකේදී කොළඹ මැරියට් කෝර්ට්යාඩ් හෝටලයේදී පැවැත්වුවා.

ශ්‍රී ලංකාවේ පළමු ජංගම ජනමාධ්‍යකරණය පිළිබඳ උළෙල වූ මෙම උළෙල සඳහා දෙස් විදෙස් මාධ්‍යකරණයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියා.

මේ පිළිබඳ වැඩි දුර විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   බස් නැවතුමක් සමාජ මාධ්‍ය කළඹයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්