Friday, September 11, 2026
Homeදේශීය27 හැවිරිදි පුද්ගලයෙක් දුම්රියක ගැටෙයි

27 හැවිරිදි පුද්ගලයෙක් දුම්රියක ගැටෙයි

හබරාදූව පොලිස් වසමේ හබරාදූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (25) සවස මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක්වූ බැදපිට, අඟුළුගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මාරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බව අනාවරණය වී ඇත.

හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   දෙසැම්බරයේ රට පුරා වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්