file
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ දැනුවත් කර තිබේ.
සංහිඳියාව සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ඊයේ (08) පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, ආයතනික ගැටලු, නීති සම්පාදනය හා බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන කේෂේත්‍ර 5 පිළිබඳ කටයුතු කඩිනම් කිරීමට මෙහිදී අවධානය යොමු කර ඇත.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…