file
පළාත් පාලන මැතිවරණය කල්දෑමීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හා පැෆ්රල් සංවිධානය එක්ව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර නෙදවාද ? නැද්ද ? යන තීරණය ලබා දීම දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඡන්දය කල් දැමීම තුළින් ජනතාවගේ මූලික උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා සිටියා.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකාබලා ඇත.
ඉකුත් මාර්තු මස 09 වනදා පාළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…