Friday, September 11, 2026
HomeදේශීයBREAKING NEWS: ඡන්දය ඉල්ලා මාලිමාව ගොනුකළ නඩුව ගැන අධිකරණය ගත් තීරණය

BREAKING NEWS: ඡන්දය ඉල්ලා මාලිමාව ගොනුකළ නඩුව ගැන අධිකරණය ගත් තීරණය

පළාත් පාලන මැතිවරණය කල්දෑමීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හා පැෆ්රල් සංවිධානය එක්ව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර නෙදවාද ? නැද්ද ? යන තීරණය ලබා දීම දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඡන්දය කල් දැමීම තුළින් ජනතාවගේ මූලික උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා සිටියා.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකාබලා ඇත.

ඉකුත් මාර්තු මස 09 වනදා පාළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා.

READ:   ඉන්දියාව සමග නුවර දී ගැටෙන පාකිස්තාන කණ්ඩායම දිවයිනට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්