file
සිම්බාබ්වේ පැවැත්වෙන තරගාවලිය සඳහා පිටවත්ව යන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
එක්දින ලෝක කුසලානය තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාව මෙම තරඟාවලියට ක්‍රීඩා කරයි.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා දිමුත් කරුණාරත්න සහ මතීෂ පතිරණ ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
කුසල් මෙන්ඩිස්
පැතුම් නිස්සංක
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
වනිදු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
ළහිරු කුමාර
මහීෂ් තීක්ෂණ
දුෂාන් හේමන්ත
යන ක්‍රීඩකයින් එම සංචිතයට අයත් වෙයි.
සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…