Monday, September 14, 2026
Homeදේශීයබොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි

බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

කොවිඩ් සමයේදී කොවිඩ් නීති උල්ලංඝනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ නිල නිවස තුළ සාද පවත්වා ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

ඒ හේතුවෙන් ඔහු මීට පෙර සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්විය.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මගින් බොරිස් ජොන්සන්ට තාවකාලික පාර්ලිමේන්තු තහනමත් පැනවීමට ඇති බැවින් ඊට පෙර ඔහු තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

READ:   ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශබන්දු ශ්‍රීපාල් වන්නිආරච්චි ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්