file
ගාල්ල, හබරාදූව තල්පේ මුහුදේ දිය නාමින් සිටි සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
අද (10) පස්වරුවේ මෙලෙස මුහුදු රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත්තේ කුරුණෑගල උපකාරක පන්තියක් මගින් සංවිධානය කළ විනෝද චාරිකාවක පැමිණි සිසුන් පිරිසකි.
ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව දියේ ගිලුණු සිසුන් 5 දෙනෙක් මේ වන විට බේරා ගෙන ඇත.
එක් සිසුවෙකු දියෙ ගිලී අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…