file
මෙතෙක් ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ් පත් ලක්ෂ අට හමාරක් , තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර බලපත්‍රය හිමි පුද්ගලයන්ට ලබා දීමට අවධානය යොමුකර ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසනවා.
ලබා දීමට නොහැකි වූ එම රියදුරු බලපත්‍ර කාඩ් පත් එලෙස ලබා දීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු සූදානම් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…