file
මුල්ලේරියාව, හල්බරව ප්‍රදේශයේ දී මියගිය පස් හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ජුනි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ සැකකරු අලුත්කඩේ අංක 15 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.
වැඩ බිමක් අසල දී බෝතලයක කටු ඇනීමෙන් මියගිය බවට සැකකෙරුණු පස් හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එම වැඩපලෙහි තණකොළ කපමින් සිටි පුද්ගලයකු ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු ක්‍රියාත්මක කළ තණකොළ කපන යන්ත්‍රයේ තලය වැදීමෙන් දරුවා මිය ගොස් ඇති බවයි.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණු සැකකරු, වයස අවුරුදු 51 වූ කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…