කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කිරීමේ සතුට සමරමින් ස්පාඤ්ඤයේ ජනතාව වීදිවල ප්‍රීතියෙන් සිටින අයුරු එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
එරට කොවිඩ් 19 හේතුවෙන් වසා දමා තිබූ ප්‍රාන්ත 17න් 13ක් විට විවෘත කර ඇති අතර මාස 06ක් පැවති හදිසි නීතියද අත්හිටුවා ඇත.
කොවිඩ් පාලනයේ සතුට සමරන තවත් රටක්
නවතම වීඩියෝ
-
ටෙන්ඩරය දෙන්න තියෙන තදියමට CHATGPT එකෙන් කොපි කළ එක වෙනස් කරන්න අමතක වෙලා.
-
🔴අනුර නමින් ඩෙල්සි ඇවිත්!!.අල්ලස් එකේ ලොක්කා මාලිමාවේ දෙවසරක ප්‍රගතිය බැලීම ගැන විමල් කිව්ව කතාව.
-
එයා කිවුවා මල්ලි නියමයි ඔයා කියලා. 177 බස් එකේ වුණ සිද්ධියක් අල්ලස් කොමිසමේ DG කියයි.
-
🔴ලංකාවේ බස් රථ 2ක් ජනප්‍රිය වෙලා.එකක් මෙට්‍රෝ අනිත් එක බන්ධනාගාර.ශිරන්ති නාමල්ට දැන් භයානක හීන පේනවා


