file
අනුරාධපුර පූජා නගරය ආසන්නයේ හාල්පානු ඇළේ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.
දින පහක් පමණ පරණව ඇති මළ සිරුර සොයාගන්නා විටත් සිරුර දිය වෙමින් පැවති බව පොලිසිය පවසනවා.
කාන්තා මළ සිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.
දැඩි දුඟදක් හැමීම හේතුවෙන් අසළ වගාබිමක සිටි ගොවි මහතෙකු විසින් විපරම් කර ඇති අතර එහිදී මළ සිරුර දැක ඇත.
අනුරාධපුර කොහොඹ ගස් හංදිය හරහා හාල්පානු ඇළ ගාලා බසී.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…