භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග මහතා නියෝග…
ත්‍රීපෝෂ නිෂ්පාදනය කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව උපරිම ධාරිතාවයෙන් යුතුව මේ වන විට ත්‍රීපෝෂ නිෂ්පාදනය කෙරෙන බව ශ්‍රී…
වාද්දූව, මොරොන්තුඩුව, වස්කඩුව, පොතුපිටිය යන ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුණු වාද්දූව , මොල්ලිගොඩ පාර පදිංචි මහේෂ් මදුශංක ප්‍රනාන්දු…
ලංකා විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ දැනුම් දීමක් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් ඇතුළු ආයතනවල විදුලි බිල රුපියල් බිලියන…
පුද්ගලයින් 292කට මරු කැඳවමින් ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තයේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙදෙනෙක් සහ කාර්මික ශිල්පියෙක් අත්අඩංගුවට…
මන්නාරම් නඩුකුඩා වෙරළ තීරයට ඊයේ (07) ටග් වර්ගයේ විශාල බෝට්ටුවක් ගොඩ ගසා ඇති බව තලෛමන්නාරම් පොලිසිය පවසනවා. ඉන්දියාවට අයත් යැයි…
පිළිකා රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රයක් අක්‍රිය ව ඇති බව වාර්තා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ…
හිටපු ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහතා, එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කර තිබෙනවා.
2023 මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. විභාගය සඳහා ඊයේ (07) සිට…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවති තරගය කඩුලු 08 කින් ජය ගැනිමට…