file
ලංකා විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ දැනුම් දීමක් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් ඇතුළු ආයතනවල විදුලි බිල රුපියල් බිලියන තුනක් දක්වා එකතු වී ඇති බැවින් වහා එය නොගෙවුවහොත් එම ආයතනවල විදුලිය විසන්ධි කරන බව මින් දන්වා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 400කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා විසිරී පවති.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…