file
මන්නාරම් නඩුකුඩා වෙරළ තීරයට ඊයේ (07) ටග් වර්ගයේ විශාල බෝට්ටුවක් ගොඩ ගසා ඇති බව තලෛමන්නාරම් පොලිසිය පවසනවා.
ඉන්දියාවට අයත් යැයි සැලකෙන මෙම බෝට්ටුව නැව්වලට භාණ්ඩ පැටවීමට (ටග් බෝට්ටු) යොදා ගන්නා එකක් බව නාවික හමුදාව පවසනවා.
වෙරළ සීමාවට ගොඩ ගසා තිබූ එම බෝට්ටුව නාවිකා හමුදාවට අයත් යාත්‍රාවක් මගින් වෙරළට ඇදගෙන ආ බව වාර්තා වේ.
ඉන්දීය සාගරය තුළ පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් මෙම යාත්‍රාව වෙරළට පැමිණෙන්නට ඇති බව තලෛමන්නාරම් ප්‍රදේශවාසින් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…