file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවති තරගය කඩුලු 08 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කළා.
පන්දු යැවීමේදී කොදෙව් කඩුලු 04ක් බිඳහෙළිමට මහීෂ් තීක්ෂණ සමත්වුණා.
මේ අතර දුශාන් හේමන්ත කඩුලු දෙකක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 2ක් තුළදී සිය ඉලක්කය පසුකර ගියා.
අගනා ඉනිමක් ක්‍රිඩා කළ පැතුම් නිස්සංක පන්දු 113 තුළදී ලකුණු 104ක් රැස් කළා.
දිමුත් කරුණාරත්න ලකුණු 83(92) ක් , කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34(43) වශයෙන් ලබා ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…