file
2023 මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
විභාගය සඳහා ඊයේ (07) සිට එළඹෙන 28 වනදා දක්වා මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අයදුම් පත් යොමුකිරීම www.doenets.lk හෝ www.onlineexsams.gov.lk/eic යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි හරහා සිදුකළ යුතුවේ.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ දුරකථන යෙදවුමක් වන (mobile app) “DoE ” වෙත පිවිස අදාළ උපදෙස් හොදින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් අයදුම්පත පාසලේ විදුහල්පතිවරයාගෙන් සහතික කර ගත යුතු වේ.
පෞද්ගලික අයදුම්කරුවන් තම විභාග අයදුම්පත පෞද්ගලිකව යොමු කළ යුතුයි.
එමෙන්ම 2022 උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින, යළි විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් මෙම මස 28ට පෙර අයදුම්පත් යොමු කළ යුතුයි.
මේ සම්බන්ධයෙන් විමසීම් ක්ෂණික ඇමැතුම් අංක 1911 හෝ ඍජු දුරකතන අංක 0112784208, 0112784537, 0112786616 හෝ පොදු දුරකතන අංක 0112786200, 0112784201,0112785202 හෝ ෆැක්ස් අංක 0112784422 ඔස්සේ කළ හැකියි.
විද්යුත් තැපැල් ලිපිනය – gcealexam@gmail.com
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…