file
පිළිකා රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රයක් අක්‍රිය ව ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස අක්‍රිය ව ඇත්තේ පිළිකා රෝගය වැළඳුණු කුඩා දරුවන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රය යි.
එම යන්ත්‍රය (ලීනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය) අක්‍රිය වී දැනට සති දෙකකට වැඩි කාලයක් ගත ව ඇත.
ලියුකෙමියා රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් 10 ක් 15ක් අතර සංඛ්‍යාවකට මෙම යන්ත්‍රයෙන් දෛනිකව ප්‍රතිකාර ලබයි.
මේ අතර එම දරුවන්ට අමතරව පොරොන්තු ලේඛනයේ තවත් පිළිකා රෝගී දරුවන් බෝහෝ පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට රැදී සිටි.
මේ වන විට එම සියලු රෝගී දරුවන්ගේ විකිරණ ප්‍රතිකාර මුළුමණින්ම රෝහලේ ඇණහිට ඇති අතර දරුවන් රැසකගේ ජීවිත අවධානමකට ලක්ව ඇත.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…