file
පුද්ගලයින් 292කට මරු කැඳවමින් ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තයේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙදෙනෙක් සහ කාර්මික ශිල්පියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනතුර සම්බන්ධයෙන් සිදු කරන විශේෂ විමර්ශනවලදී යි.
පසුගිය ජූනි දෙවැනි දා රාත්‍රීයේ සීග්‍රගාමී මගී දුම්රියක් ඇතුළු තවත් දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම දුම්රිය අනතුර සිදුවුණා.
ඉන්දියාවේ, සියවසේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සැලකෙන එම අනතුරට දුම්රිය සංඥා පද්ධතියේ සිදුවූ දෝෂයක් හේතුව බව අනාවරණය වුණා.
ඒ අනුව දුම්රිය අනතුර සම්බන්ධයෙන ඉන්දීය රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර සිටියා.
විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක යි.
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…