කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා නයිජීරියාව විසින් රඳවාගෙන සිටින යාත්‍රාවේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය හමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කාර්ය…
වසර දෙක හමාරකට පසුව යාල වනෝද්‍යානය නැරඹීමට සඳහා පැමිණ ඇති විශාලතම විදේශිකයින් සංඛ්‍යාව ගෙවුණු නොවැම්බර් (30) වනදා පැමිණ ඇති බව…
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
බොරැල්ල ප්‍රදේශයේ දී ඉතාමත් රහසිගතව සිදු කරගෙන ගිය මිනිස් වෘෂණ කෝෂ ජාවාරමක තොරතුරු හෙලිවී ඇති බව වාර්තා වෙනවා. බොරැල්ල ප්‍රසිද්ධ…
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් ජනාධිපතිවරයාගේ ලිපි ගොනු රැගෙන යෑමට සැකසූ ප්‍රමිතියෙන් යුතු බෑගයක් අද (02)…
රුක්මනිදේවිය ඉපදුන බවට සැලකෙන වසර 11 ක පමණ කාලයක සිට වසා ඇති පෙරට්ටාසි පැරණි රෝහල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක්ව…
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා තෝරා නොගැනීමට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටු සභාපතිවරයා…
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
බෙරැල්ලේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක රුපියල් කෝටි 1.5 ක් ලබා දෙනවා යැයි පවසමින් දුප්පත් මිනිස්සුන්ගේ වකුගඩු ලබාගෙන වංචා කළ පුවතක් වාර්තා…
පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වැඩිම පාසැල් ළමුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණී බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වාර්තා කරනවා. දිවයිනේ…
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුද්ධ හමුදාධිපති…