කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා නයිජීරියාව විසින් රඳවාගෙන සිටින යාත්‍රාවේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය හමුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කාර්ය මණ්ඩලය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඔවුන්ට අවශ්‍ය ආහාර , ආරක්ෂාව හා වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත්ව ලැබෙන බවත් කෙන්යාවේ ශ්‍රී ලංකා කොමසාරිස්වරයා පවසනවා.
පසුගිය අගෝස්තු 22 වන දා මෙම නෞකාව නයිජීරියානු සමුද්‍රයට ඇතුළුවීම හේතුවෙන් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ පිළිබඳ මීලඟ නඩුවාරය 2023 ජනවාරි 12 වන දාට එරට අධිකරණය විසින් කැඳවීමට නියමිතයි.
ඒ සම්බන්ධ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්,
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…