ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් ජනාධිපතිවරයාගේ ලිපි ගොනු රැගෙන යෑමට සැකසූ ප්‍රමිතියෙන් යුතු බෑගයක් අද (02) ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.
ලෝක නායකයන් හා සංචාරයන්හී නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යෑමට හැකි වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සුවිශේෂී බෑගයක් ලෙස බෑගය නිර්මාණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම හා යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අදාළ බෑගය නිර්මාණය කර ඇති අතර යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී එම බෑගය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබුණා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…