ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා තෝරා නොගැනීමට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටු සභාපතිවරයා ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා චාමික කරුණාරත්න තොරා නොගැනීමට පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී චාමික කරුණාරත්න හැසුරුණු ආකාරය හේතුවක් වූ බව තේරුම් කමිටු සභාපතිවරයා පවසනවා. ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් ද එම හැසිරීම් පිළිබඳ අකමැත්තෙන් පසුවූ බව ලිපියේ සඳහන්.
චාමික කරුණාරත්න ලෝක කුසලාන තරඟාවලියේදී ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකා කාන්තාවක් හමුවීමට අවධානය යොමු කළ බවත් අසනීප යැයි පවසමින් පුහුණු සැසි කිහිපයකට සහභාගි නොවූ බව ද ලිපියෙහි සඳහන් වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ විසින් චාම්ක කරුණාරත්න පිළිබඳ මෙම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කර තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…