2023 නව වසර උදාව පිළිගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගමික වතාවත් සංගීත ප්‍රසංග සහ උත්සව සංවිධානය කර තිබුණා. නව වසර…
උදාවූ 2023 නව වසර සඳහා ජනාධිපතිතුමන් සිය සුභ පැතුම් එක් කර තිබෙනවා. නව වසර උදාව නව සිතුම් පැතුම් සමඟ අධිෂ්ඨානයෙන්…
හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වසර 1000 කට පසු පත්වූ පළමු…
ලෝකප්‍රසිද්ධ පෘතුගාල පාපන්දු ක්‍රීඩක කිරිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන AL NASSER ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතව ඇති…
මහනුවර නගරය ඉතා ලස්සනට සැලසුම්සහගතව අතීතෙ හිටිය නගර නිර්මාණ ශිල්පීන් නිර්මාණය කරලා තියනවා. අදටත් අපි ඒ මිනිස්සුන්ගෙ දහදියෙන් හදපු නගරය…
රට තුළ පවත්නා අර්බුධකාරී ආර්ථික තත්වය නිසා 2023 වසරේදී රාජ්‍ය ආයතන වල උත්සව සඳහා වන වියදම් අන්කවරදාටත් වඩා විචක්ෂණශීලීව පාලනය…
රාජ්‍ය නිලධාරීන්ට ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා අවශ්‍ය නිවාඩු ලබා දීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක්…
දශක පහක කාලයක් මෙරට ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් සහ හඬ කැවීම් ශිල්පියෙක් ලෙස කටයුතු කළ කාගෙත් ආදරය දිනූ හිලේරියන් පෙරේරා…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව ගුජරාටි ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.…
ඇරන්ටස් නසිමෙන්ටෝ හෙවත් පේලේ නමි කීර්තීමත් පාපන්දු ක්‍රීඩකයා පිළිබඳව බ්‍රසීලියානුවන් කෙරෙහි ඇත්තේ අසීමාන්තික ගෞරවයක්. පේලේ යනු සැබැවින්ම පා පන්දු ලෝකයේ…
ඉන්දිය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ටි අද (30) උදෑසන දිල්ලි ඩෙහරාඩුන් අධිවේගී මාර්ගයේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී…