ලෝකප්‍රසිද්ධ පෘතුගාල පාපන්දු ක්‍රීඩක කිරිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන AL NASSER ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතව ඇති බව වාර්තා වෙනවා.
අදාළ කොන්ත්‍රාත්තුව 2025 වසර දකවා වලංගු වන පරිදි රොනාල්ඩෝ සෞදි අරාබි ක්‍රීඩා සමාජය සමඟ අත්සන් කර ඇති අතර ඒ වෙනුවෙන් වසරකට යූරෝ මිලියන 200 ක් කිරිස්ටියානෝ රොනාල්ඩෝට ගෙවීමට සෞදි ආරාබිය තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…