රට තුළ පවත්නා අර්බුධකාරී ආර්ථික තත්වය නිසා 2023 වසරේදී රාජ්‍ය ආයතන වල උත්සව සඳහා වන වියදම් අන්කවරදාටත් වඩා විචක්ෂණශීලීව පාලනය කරන ලෙස දන්වමින් නව චක්‍රලේඛනයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය වියදම් පාලනය කිරීම යටතේ රජයේ ආයතන විසින් පවත්වන විවිධ උත්සව සඳහා සිදුකරන වියදම් අත්හිටුවීමට ජනාධිපති ලේකම්වරයා 2022 .08.15 නිකුත් කළ චක්‍රලේඛනයේ විධිවිධාන පිළිපැදීම අවධාරණය කරමින් මෙම නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…