දශක පහක කාලයක් මෙරට ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් සහ හඬ කැවීම් ශිල්පියෙක් ලෙස කටයුතු කළ කාගෙත් ආදරය දිනූ හිලේරියන් පෙරේරා මහතා (සූර පප්පාට හඬ දුන්) පානදුර නගරයේ රෙදිපිළි වෙළඳාමක නිරත වන බව ආරංචි වුණා.
හිලේරියන් පෙරේරා මහතා සමඟ ජනප්‍රිය කාලාකාරිණියක් වන එල්සි අක්කා ද එකතුව පානදුර නගරයේ ස්වයං රැකියාවක් වශයෙන් රෙදිපිළි වෙළඳාමෙහි නිරත වන ආකරය දක්නට ලැබුණා.
රුපවාහිනි නාලිකාවලින් සිදු කළ සමහර වැඩසටහන් සඳහා ගෙවිය යුතු මුදල් මේ දක්වා තමාට නොගෙවු බව හිලේරියන් මහතා සඳහන් කළා.
අදාළ විඩියෝව පහතින්.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…