Wednesday, July 22, 2026
Homeදේශීයසූර පප්පා පානදුරේ රෙදිපිළි වෙළදාමේ - චැනල් වලින් සල්ලි ලැබිලත් නෑ! (VIDEO)

සූර පප්පා පානදුරේ රෙදිපිළි වෙළදාමේ – චැනල් වලින් සල්ලි ලැබිලත් නෑ! (VIDEO)

දශක පහක කාලයක් මෙරට ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් සහ හඬ කැවීම් ශිල්පියෙක් ලෙස කටයුතු කළ කාගෙත් ආදරය දිනූ හිලේරියන් පෙරේරා මහතා (සූර පප්පාට හඬ දුන්) පානදුර නගරයේ රෙදිපිළි වෙළඳාමක නිරත වන බව ආරංචි වුණා.

හිලේරියන් පෙරේරා මහතා සමඟ ජනප්‍රිය කාලාකාරිණියක් වන එල්සි අක්කා ද එකතුව පානදුර නගරයේ ස්වයං රැකියාවක් වශයෙන් රෙදිපිළි වෙළඳාමෙහි නිරත වන ආකරය දක්නට ලැබුණා.

රුපවාහිනි නාලිකාවලින් සිදු කළ සමහර වැඩසටහන් සඳහා ගෙවිය යුතු මුදල් මේ දක්වා තමාට නොගෙවු බව හිලේරියන් මහතා සඳහන් කළා.

අදාළ විඩියෝව පහතින්.

READ:   UPDATE: චමින්ද වෙනුවට වාසලතිලක පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්