Monday, November 16, 2026
Homeදේශීයකොළඹ අහසට අලුත් අවුරුදු ආව විදිහ (VIDEO)

කොළඹ අහසට අලුත් අවුරුදු ආව විදිහ (VIDEO)

2023 නව වසර උදාව පිළිගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගමික වතාවත් සංගීත ප්‍රසංග සහ උත්සව සංවිධානය කර තිබුණා.

නව වසර උදාවත් සමඟම ඊයේ (31) රාත්‍රීයේදී කොළඹ අහස නොයෙක් මල්වෙඩි සහ රතිඤ්ඤා ශබ්දයන්ගෙන් පිරි යන ආකාරය දක්නට ලැබුණා.

කොළඹ ජනතාව නව වසර උදාව පිළිගත් ආකාරය දැක්වෙන අදාළ විඩියෝව පහතින්,

READ:   අසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කළ ගුවන් හමුදා නිලධාරියකු අත්තඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්