Thursday, May 14, 2026
Homeදේශීයතරුණ තරුණියන් ඉල්ලා සිටි වෙනස ඇති කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතුයි! ජනපති

තරුණ තරුණියන් ඉල්ලා සිටි වෙනස ඇති කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතුයි! ජනපති

උදාවූ 2023 නව වසර සඳහා ජනාධිපතිතුමන් සිය සුභ පැතුම් එක් කර තිබෙනවා.

නව වසර උදාව නව සිතුම් පැතුම් සමඟ අධිෂ්ඨානයෙන් යුක්තව ජීවිතය අලුත් කර ගැනීමට ලැබුණු හොඳ අවස්ථාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

අතිශ්‍යය දුෂ්කරතා හා අවිනිශ්චිතායන් ගෙන් පිරි කාලයක් පසුකරමින් පිවිසෙන 2023 වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබී වසර 75 ක කාලයක් ගත වූවද යටත්විජිතයක් ලෙස නිදහස ලැබූ අනෙක් රටවල් මෙන් ප්‍රගතියක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව නැති බවත් රටේ බහුතරයක් වන තරුණ තරුණියන් ඉල්ලා සිටින පවතින ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට කඩිනම් පියවර ගත යුතුව ඇති බවත් ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබපැතුම් පණිවිඩය තුළ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

නව වසර වෙනුවෙන් ජනපති එක් කළ සුබපැතුම් පණිවිඩය පහතින්,

READ:   දූෂණ අක්‍රමිකතා සෙවීමට ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6කට කෝප් කමිටුවෙන් කැඳවීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්