රාජ්ය නිලධාරීන්ට ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා අවශ්ය නිවාඩු ලබා දීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
ජ්යෙෂ්ඨත්වයට සහ විශ්රාම වැටුපට හානියක් නොවන ලෙස රාජ්ය නිලධාරීන්ට ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබා දීමට රජය විසින් අවසර ලබා දී ඇති බව රජයේ මධ්ය අංශය වාර්තා කරනවා.
රාජ්ය පරිපාලන , ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්යාංශය විසින් නිකුත් කළ චක්රලේඛනයකට අනුව මෙම අවසරය හිමිව තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…