001
හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වසර 1000 කට පසු පත්වූ පළමු ජර්මානු පාප්වහන්සේ ලෙස සැලකෙන උන්වහන්සේ දිගුකාලයක් සිට පැවති රෝගී තත්වය හේතුවෙන් දිවි ගමනට සමුදෙන විට 95 වන වියෙහි පසුවුණා. වසර 8ක කාලයක් ප්‍රධාන පාප් ධූරය හෙබවූ උන්වහන්සේ 2013 වසරේ දී සිය ධූරයෙන් ඉල්ලා අස්වූවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…